මේ, මෙම බ්ලොග් අඩවියේ ත’ ර්ඩ් මෑන් තබන පළමු සටහනයි. මම තව බ්ලොග් එකක් ලියන නිසා, සමහරු නම් මාව දන්නවත් ඇති. අද පටන් මෙතනිනුත් මගේ අදහස් මගින් මා කවුදැයි ඔබට දැනගත හැකිවනු ඇත. මෙහිදී මා ක්රිකට් වලින් මිදී, විවිධාකාර මාතෘකා ඔස්සේ මාගේ අදහස් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
Advertisements