ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?

පහතින් දැක්වෙන්නේ මේ දිනවල EAP මණ්ඩලයේ සවෝයි 2 හා ලිබර්ටි  යන සිනමාහල් වල තිරගතකරන Guzaarish

චිත්‍රපටයේ ගීතයකි. සැබැවින්ම ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?

ප.ලි. – මේක මට පෙන්නුවෙ අපේ මල්ලී  :P

ප්‍රතිචාර 17

Filed under ජාත්‍යන්තර

17 Responses to ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?

  1. Hasitha

    ඔය දැම්මේ…. දැන් කට්ටිය කාලා වරෙන්කෝ කිව්වාලු. කෝකටත් මට නම් පේන්නේ මේක බෝධිසත්වරයෙක්ගේ හිසක් වගේ.

  2. ඔව් මටත් පේන විදියට මේ බුදු ප්‍රතිමාවක් ඉස්සරහා තමයි නටන්නේ.ඒකත් සමාජ සාලාවක් වගෙයි

  3. MLS

    මාත් මුලින් දැක්කේ බුදු පිළිමයක් වගෙයි.ඒත් පස්සෙ සගයෙක් කිව්වහමයි දැක්කෙ මේක වැඩියෙන් සමාන “නටරාජා” පිළිමෙකට කියලා.

  4. V

    anna wed akontath kala wage karapanko mekatath !

    mokoth danne ne thama mokuth piyawarak gaththe naththe !
    Ai Akon otuwekda ? Nathnam api ptuwpda ?

  5. loo

    ප්‍රෂ්නයක් වෙන එකක් නෑ මේක EAP ගෙනාපු එක්කනේ නැත්නම් ////

  6. Lahiru

    It is look like a “Budhdha Bar”. They are the ones use budhist statue to decorate clubs. In here we can identify this as a club & “Budhdha Bar” followes the same decarating method. Why these people always try to harm buddhism & why our bhikkhus and human right organization silent about these…..

  7. මල් මාමා

    ape some anty hari hondai eya owa karata paw na

  8. Hasitha

    මේ බෝධිසත්වරයෙක්ගේ හිසක් කියලා මම කියපු එකට මට තේරෙන විදිහට පැහැදිලි කිරීමක් තවත් එක් කළොත් හොඳයි කියලා හිතෙනවා.

    සාමාන්‍යයෙන් මෙවන් වූ ආකාරයට ප්‍රතිමා සැකසීමක් වෙන්නේ අග්නි දිග ආසියාතික රටවල විශේෂයෙන් මහායාන බුදුදහම පැතිරී තියෙන රටවල. ඒ රටවල බුදු පිළිමයක් ගත්තොත් මෙන්න මේ වගෙයි.

    http://www.purelandbuddhism.com/amitabha.JPG

    http://www.buddha-images.com/Sukhothai/Phra_Phuttha_Chinnarat.jpg

    එහිදී බුදු පිළිමයේ සිරස ගැන අවධානය යොමු කරද්දී දැකගන්න පුලුවන් වෙන්නේ කෙස් කැටියක් විදිහට හිස මුදුනේ පිහිටන විදිහට කරන සකස් කිරීමක් හරි සිරස පතක් ආකාරයට පිහිටන්න හිස කෙස් සකස් කරලා තියෙන විදිහයි.

    එතකොට මේ වීඩියෝ එකේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ හිසට ඔටුන්නක් එහෙමත් නැත්නම් හිසට ආභරණයක් පැළැඳ ගෙන ඉන්නා ආකාරයක්. එවන් වූ සැරසිලි කරන්නේ බෝධිසත්වරුන්ගේ මූර්තීවලයි. මෙන්න බලන්න.

    http://upload.wikimedia.org/wikipedia/commons/e/e8/Khasarpana_Lokesvara.jpg

    http://upload.wikimedia.org/wikipedia/commons/8/80/Maitreya_Buddha_the_next_Buddha.jpg

    මෙහිදී මම විශ්වාස කරන විදිහට මහායානික බෞද්ධයින් වැඩි පිරිසකගේ වන්දනාවට පත්වෙන අවලෝකිතේශ්වර බෝසතුන්ගේ හිසක් තමා මේ තියෙන්නේ කියලා.

    උඩින් තිබුණු බෝධිසත්ව රූප දෙකෙන් මුලින්ම තිබුනේ අවලෝකිතේශ්වර පිළිමයක්. පොඩ්ඩක් ඒ දෙක අතර තියෙන සමානකම සසඳලා බලන්න.

  9. මේ මන්ද බුද්ධික නලු හැතිකරය උඩ දමාගෙන ඉන්න අපේ මැට්ටන්ට තමයි තලන්න ඕන මඩු වලිගයකින්.

  10. ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි !

    හසිත පැහැදිලි කරපු විදියට මේ පිළිරුව , බෝධිසත්ව පිළිරුවකට සමාන වුවත් ;

    වීඩියෝවේ පරිසරයෙන් හා මේ පිංතූරයෙන් අපට නිසි පිළිතුර ලබාදෙනබවයි මා දකින්නේ.
    http://pic.myegy.com/pic_big/532796105.jpg

  11. Hasitha

    මෙතනත් මම හිතන්නේ පටලවා ගැනීමක් තමා තියෙන්නේ. ථේරවාදී හෝ වේවා මහායාන බුදු සිරිතේ හෝ වේවා බුදුන් වහන්සේ මේ විදිහට ආභරණ පැළඳ ගෙන සළු පිළියෙන් සැරසී සිටිය බවක් මම අසා නැහැ.

    මෙහිදී බුද්ධ බාර් ලෙස දැක්වූවද බෝසත්වරුන්ගේ ප්‍රතිමා තබා තිබීමක් තමා ඇත්තේ.

    සාමාන්‍යයෙන් මහායන බෞද්ධයින් බෝසත්වරු වන්දනා කිරීම මහා ඉහළින් කරන නිසා මෙලෙස බෝසත් රූ සරසන්නට ඇති.

    ලක්දිවත් අභයගිරියේ මහායානික අදහස් ප්‍රචලිතව පැවති අවදිවල එකල සිටි පාලකයන්ගේද අනුග්‍රහ ඇතිව බෝසත් පිළිම අභිෂේක කිරීමේ චාරිත්‍රයක් පවත්වා ඇති අතර එහිදී ඔටුණු, සළු පිළි, ආභරණ බෝසත් පිළිමයට පැලැඳවීමක් කර තිබෙනවා

  12. We cannot change the world. Lots of people doing this. Some day thay will get something for what they’ve done before. Thats the nature.
    שולחן אוכל

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )