Monthly Archives: අප්‍රේල් 2010
අනේ ඉතින් මහජනයා වෙනුවෙන්නේ
යුක්‍රේන පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් පසුගියදා සිදුවිය. යුක්‍රේනය පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති රටකි. නමුත්, සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව, එයට අයත්ව පැවති බොහෝ රටවල මෙන් මෙහිද, රුසියාවට පක්ෂපාතී පක්ෂ හා ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාතී පක්ෂ … Continue reading
Filed under ජාත්‍යන්තර, දේශපාලන, රසවත්

