Monthly Archives: නොවැම්බර් 2009

2009 Version : තයෝධම්ම ජාතකය

සාමාන්‍යයෙන් මා උදය කාලයේදී රූපවාහිනියේ විකාශයවන වැඩසටහන් නැරඹීමට අවස්ථාව නොලැබුවද, පසුගිය බ්‍රහස්පතින්දා (26) ස්වර්ණවාහිනියේ ලෝක සිතියම වැඩසටහන නැරඹීමට මම වාසනාවන්තවීමි. මෙම සටහනට පාදක වනුයේ එහි විකාශයවූ එක් පුවතකි. පසුගිය 17 වනදා ඉන්දියාවේ, ඔරිස්සා ප්‍රාන්තයේ, පූරි දිස්ත්‍රික්කයේ, අස්තරන් පොලිස් ස්ථානයේදී එක් … Continue reading

ප්‍රතිචාර 2

Filed under ජාත්‍යන්තර, රසවත්, සංවේදී

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් ………

ඔබ පසුගිය සෙනසුරාදා (14) පුවත් නැරඹුවෙහිද ? සඳ පිළිබඳව යම් පුවතක් ඔබ දුටුවෙහිද ? එදින බොහෝ ජනමාධ්‍යයන්හි ප්‍රධාන පුවතක් වූයේ එක්සත් ජනපදයේ, ජාතික අභ්‍යවකාශ විද්‍යා හා අජටාකාශ මණ්ඩලය (නාසා/NASA) විසින් චන්ද්‍රයා මතුපිට ජලය සොයාගත් බවයි. CNN, BBC වැනි බටහිර මාධ්‍යයන්හට … Continue reading

ප්‍රතිචාර 8

Filed under ජාත්‍යන්තර, විද්‍යාව

අතට ගත් පසු කටට දා ගැනීම

2008 වසරේදී මා උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රථමවර පෙනී සිටි අතර, මැවිසුරු පීඨයට (Engineering Faculty) සුදුසුකම් ලැබීමට මම සුදුසුකම් නොලැබීමි. පවුලේ ඥාතීහු හා ගුරුවරු මා දෙවනවර ද උසස් පෙළට පෙනීසිටී යයි සිතුවද, මාහට මගේම වූ අරමුණක් විය. මාගේ අරමුණ වූයේ … Continue reading

ප්‍රතිචාර 6

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය