Monthly Archives: ඔක්තෝබර් 2009
ඔව් අම්මේ ඒ මැරෙන්න ගිය දුප්පත් කෙල්ල අද දොස්තරවරියක්
මම අමන්දි. මගේ මව කුවේටයට ගියේ මට අවුරුදු හතේදි. මට අම්මව යන්තමට මතකයි. අම්මත් එක්ක දවසක් කුරුණෑගල රෝහලෙන් බේත් අරගෙන ආ දවස අද වගේ මට මතකයි. එදා මගෙ මරණය සිද්ධ වෙන්න තිබුණු දවසක් කියලා කීවේ මගේ ආච්චි. එදා අම්මා මාව … Continue reading
Filed under සංවේදී
මග මරුවෝ !
මේ පවසන්නට යන්නේ ඊයේ දින සරසවිය නිමවී මා නිවස බලා පැමිනෙණ අතර මගදී සිදු වූ සිදුවීමකි. මෙදින අපහට සරසවි අනුගත කිරීමේ වැඩසටහනෙහි, සංගීත වැඩසටහනක් ප.ව. 4.30 ට නියමිතව තිබුණද, මා එයට සහභාගීනොවී පැමිණියේ නිවසට යාම ප්‍රමාදවන බැවිනි. ඉතින් මා විශ්වවිද්‍යාලය … Continue reading
Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය
පෙර පාසැලක් ලෙස දුටු සරසවිය
මාතෘකාව දුටු විගස ඔබ වික්ෂිප්ත වූවානම් එය අරුමයක් නොවේ. මා මෙහි පවසන්නට යන්නේ මා අත්විදි සිදුවීමකි. මා කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙකි. අනෙකුත් සරසවීන් මීට මාස 2 කට පමණ පෙර ආරම්භ වුවද, යම් හේතුවක්මත අපට ආරම්භ වූයේ පසුගිය … Continue reading
Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය
මෙතනත් ත’ර්ඩ් මෑන්
මේ, මෙම බ්ලොග් අඩවියේ ත’ ර්ඩ් මෑන් තබන පළමු සටහනයි. මම තව බ්ලොග් එකක් ලියන නිසා, සමහරු නම් මාව දන්නවත් ඇති. අද පටන් මෙතනිනුත් මගේ අදහස් මගින් මා කවුදැයි ඔබට දැනගත හැකිවනු ඇත. මෙහිදී මා ක්‍රිකට් වලින් මිදී, විවිධාකාර මාතෘකා … Continue reading
Filed under වර්ගීකරණය නොකළ

